නියාගම ප්‍රාදේශිය සභාව, නියාගම, තල්ගස්වල. +94 912296518/+94 912291276/+94917294610-11 niyagamaps@gmail.com
රැස්වීම් ශාලා

රැස්වීම් ශාලා

නියාගම ප්‍රාදේශීය සභාව සතුව ශ්‍රවණාගාර දෙකක් පවතින අතර, පිටිගල බස් නැවතුම්පල පිටුපස වෙළඳ සංකීර්ණයේ දෙවන මහල සහ කරව්ව ආර්ථික මධ්‍යස්ථානයේ පළමු මහල වේ.

පිටිගල බස් නැවතුම්පල අසල ශ්‍රවණාගාරය 2025 වර්ෂය සඳහා වෙන් කරවා ගැනීමේ ගාස්තුව රු. 10,000.00 කි.

අපසු ගෙවන තැන්පතුව රු. 10,000.00 කි.

පිටිගල කරව්ව වෙළඳ සංකීර්ණයේ ශ්‍රවණාගාරය 2025 වර්ෂය සඳහා වෙන් කරවා ගැනීමේ ගාස්තුව රු. 7,000.00 කි.

ආපසු ගෙවන තැන්පතුව රු. 2,000.00 කි.

අයදුම්පත සම්පූර්ණ කර නියාගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයට සහ පිටිගල උප කාර්යාලය වෙත භාර දීමෙන් වෙන් කරවා ගත හැකිය..

© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.